කොල්ලුපිටිය වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

කොල්ලුපිටිය වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබේ. අද (17) පෙරවරුවේ එම මළ සිරුර මුහුදේ පාවෙමින් තිබූ බවත් අනතුරු ව වෙරළ තීරයට ගොඩ ගසා ඇ...

කොල්ලුපිටිය වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

අද (17) පෙරවරුවේ එම මළ සිරුර මුහුදේ පාවෙමින් තිබූ බවත් අනතුරු ව වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවත් වාර්තා වේ.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොල්ලුපිටිය පොලීසිය විසින් සිදු කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1278299380754405507

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item