ඩිලාන්ගේ අධෝමුඛ කතාවට මහින්ද කිවුව්ව දේ [Video]

2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගණුදෙනුව...

2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගණුදෙනුවක් සිදු කල බවට ඇමති ඩිලාන් පෙරේරා විසින් කල ප‍්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමට ඊයේ දිනයේ පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ අදහස් පල කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9176768582386265374

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item