FCIDය මැදමුලනට යයි - පරීක්ෂණ ඇරඹුවේ මෙහෙමයි (PHOTOS)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඉදිකළ වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය අද (10) මහා පරිමාණ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඉදිකළ වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය අද (10) මහා පරිමාණ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කර තිබේ.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සදහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 900ක් වේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3032061748796840738

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item