එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අල් හුසේන් 6දා දිවයිනට!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් පස්දින නිල සංචාරයක් සඳහා ලබන මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් පස්දින නිල සංචාරයක් සඳහා ලබන මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

මෙරට රජයේ ආරාධනයකට අනුව ඔහු ලබන 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෙයිඩ්ගේ මෙම සංචාරයේ දී අවධානය යොමුකරනු ඇත.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා මීට පෙර සිය ප්‍රසාදය පළ කර තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6902135443363208163

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item