මාවතගම දැරිය ඝාතනයේ සැකකරුවන් තුනක් අත්අඩංගුවට
මාවතගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්කළ බව කියන 13 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් එම දැරියගේ සිරුර හමුවූ නිවසේ පදිංචිව සිටි පුද්ගලයා ඇතුළු තිදෙන...

https://www.sathhanda.com/2016/01/blog-post_352.html
තල්ගස්පිටිය මොරොක්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන කේ. විජයකුමාරි නමැති මෙම දැරියගේ සිරුර හමුවූයේ ඇයගේ නිවසට යාබදව පිහිටි වත්තක වූ නිවසක් තුළ තිබියදී ය.
සිරුර සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර දේහය මේ වනවිට මාවතගම මූලික රෝහලේ තැන්පත්කර තිබේ.
මාවතගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.
Related