කළු හමුදාවට ළඟදීම සුදුකොඩි - හරීන් මරණ තර්ජන කරයි

‘‘කළු කොඩි’’, මේ දවස්වල දේශපාලන වේදිකාවේ කථාබහට ලක්වන මාතෘකාවක්. ඒ, ආණ්ඩුුවේ ක‍්‍රියාකලාපයට එරෙහිව කළු කොඩි එසවීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍...

‘‘කළු කොඩි’’, මේ දවස්වල දේශපාලන වේදිකාවේ කථාබහට ලක්වන මාතෘකාවක්. ඒ, ආණ්ඩුුවේ ක‍්‍රියාකලාපයට එරෙහිව කළු කොඩි එසවීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් කටයුතු කිරීමත් සමගයි. 

මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු අද (05) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

එහිදී "උදය ගම්මන්පිල වැනි බංකොලොත් දේශපාලනඥයන් ගැන මම කණගාටු වෙනවා. මොකක් හරි දෙයක් කරලා කැපී පෙනෙන්න පුළුවන්ද කියලා බලාගෙන ඉන්නේ එතුමා. එතුමා ඇතුළු කළු හමුදාවට 08 වැනිදායින් පස්සෙ සිද්ධ වෙන්නේ සුදු කොඩියක් උස්සන්න තමයි." යනුවෙන් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1419599875464186600

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item