රට ඉල්ලන නව සන්ධානය ඉක්මනින්ම ඒවි.. – බැසිල්

අද වන විට රට වෙනුවෙන් කටයුතු කරන නව දේශපාලන සන්ධානයක් උවමනා බව ප‍්‍රබලව දැනෙන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පවසයි. අද වන විට මෙරට ඇති දේශපාල...

අද වන විට රට වෙනුවෙන් කටයුතු කරන නව දේශපාලන සන්ධානයක් උවමනා බව ප‍්‍රබලව දැනෙන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.

අද වන විට මෙරට ඇති දේශපාලන පක්ෂ කිහිපයකම විශාල පිරිසක් එවැනි නව දේශපාලන සන්ධානයක් බලාපොරොත්තුවෙන් පසුවන බවද පවසන ඔහු එනිසා එවැන් නව සන්ධානයක් කඩිනමින් ස්ථාපිත වීමට බොහෝ ඉඩ ඇතැයිද කියා සිටී.

කෙසේ වෙතත් නැවතත් තමන් දේශපාලනයට ලැමිණිම හෝ නොපැමිණිම ගැන තීරණය කර නැති අතර සුදුසු වෙලාවේදී එය තීරණය වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 810374476754236530

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item