නව ව්‍යවස්ථාවක් නොඑන බව හිටපු ජනපති කියයි

නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සිදුනොවන්නක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සාකච්ඡා කල්...

නව ව්‍යවස්ථාවක් නොඑන බව හිටපු ජනපති කියයි
නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සිදුනොවන්නක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සාකච්ඡා කල් දැමීම මගින් ඒ බව සනාථ වන බවයි. ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා භික්ෂු පනත කරලියට ගෙන ඒමට ආණ්ඩුව පියවර ගත් බව ද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 592985541461745965

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item