ඔබාමාගේ විශේෂ සහායකයෙකු ඉදිරි සතියේදී ලංකාවට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු ඉදිරි සතියේදී මෙරටට පැමිණිමට නියමිතව තිබේ.ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතා ශක්තිමත් කර ගැන...

ඔබාමාගේ විශේෂ සහායකයෙකු ඉදිරි සතියේදී ලංකාවටඅමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු ඉදිරි සතියේදී මෙරටට පැමිණිමට නියමිතව තිබේ.ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් මෙම සංචාරය සිදු වන බව සඳහන්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තොරතුරු වැඩසටහන් කාර්යාලයීය සම්බන්ධීකරණ නිලධාරි මේකන් පිලිප්ස් මෙලෙස ඉදිරි සතියේදී දිවයිනට පැමිණිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ජනාධිපති බැරැක් ඔබාමාගේ විශේෂ සහායකයෙකු ලෙස කටයුතු කරන මේකන් පිලිප්ස් ඩිජිටල් උපාය මාර්ග අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8563194112612060903

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item