මහින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට

යෝෂිත රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඔහු සමග ජොන්ස්ටන් ප්‍රනාන...

යෝෂිත රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඔහු සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ පැමිණ ඇති බවයි වාර්තාවන්නේ. යෝෂිත රාජපක්ෂ ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3377635569321846132

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item