නිරූපිකාවට ලිංගික ඇසුරකට බලකල මානසික අසහන කාරයා නිරුපිකාවගෙන් හොඳ කුණුහරපෙන් අහගනි

මෝස්තර නිරූපණ ශිල්පිණියකුගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ තරුණයෙකු පිළිබඳ තොරතුරු වාර්තාවනවා. එම තරුණයා චතූ වනසිංහ නමැති නිරූපණ ශිල...

මෝස්තර නිරූපණ ශිල්පිණියකුගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ තරුණයෙකු පිළිබඳ තොරතුරු වාර්තාවනවා.

එම තරුණයා චතූ වනසිංහ නමැති නිරූපණ ශිල්පිණියගේ රහසිගත ඡායාරූප ඇති බව පවසමින් ඒවා ප්‍රසිද්ධ කිරීමට පෙර තමා සමග ලිංගික ඇසුරකට පැමිණෙන ලෙස ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

තවද මෙම තරුණයා මීට ඉහත දී වෙනත් තරුණියන්ට ද අයුතු යෝජනා කර ඇති බවට ද චෝදනා ඇතැයි වාර්තාවනවා.

අදාළ මෝස්තර නිරූපණ ශිල්පිණිය එම තරුණයා සමග සිය ෆේස්බුක් ගිණුම හරහා කළ කතා බහ ඇතුළත් ඡායාරූප පෙළ පහතින් නරඹන්න.












මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2873440727408240510

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item