ඇමති ගුණවර්ධනගේ අසුනට යෝජනා වන ප්‍රබල චරිත දෙක මෙන්න

අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ සහ රෝසි සේනානායකගේ නම් යෝජනා...

අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ සහ රෝසි සේනානායකගේ නම් යෝජනාවී ඇති බව වාර්තා වනවා. එම පුරප්පාඩුවට මන්ත්‍රීවරයෙකු පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමෙන් පසුව සිදු කෙරෙන බවයි  එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා  සඳහන් කළේ. අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ එක්‌සත් ජාතික පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුරයක් සඳහායි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9218690872877925823

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item