එක්නැලිගොඩ බිරිඳට බැන්නැයි ඥානසාර හිමිට වරෙන්තු

අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතුවලට බාධා කිරීම හා රාජ්‍ය නිලධාරීන්ට බැණ වැදීම  යන චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥා...

අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතුවලට බාධා කිරීම හා රාජ්‍ය නිලධාරීන්ට බැණ වැදීම  යන චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අද (25දා) හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ අද නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදී අධිකරණ කටයුතුවලටද බාධාවන පරිදි දේශනයක් පැවැත්වීම හේතු කරගනිමිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7979494050274096383

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item