අපේ විනය හොයන්න කලින් පක්‍ෂය පරාජය කලවුන්ට විනය පරීක්‍ෂණ තියන්නැයි ශ්‍රීලනිප පුංචි මන්ත්‍රින් කියති.

එළැඹෙණ පළාත් පාලන මැතිවරණයේදී අලූත් පක්‌ෂයකින් තරඟ වදින බව කියූ ශ්‍රීලනිප සාමාජිකයින් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ කරන්නට පෙර පක්‍ෂය හැර ගොස...

එළැඹෙණ පළාත් පාලන මැතිවරණයේදී අලූත් පක්‌ෂයකින් තරඟ වදින බව කියූ ශ්‍රීලනිප සාමාජිකයින් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ කරන්නට පෙර පක්‍ෂය හැර ගොස්‌ පජෂය පරාජය කර ආපසු පැමිණි අයටද එරෙහි විනය පරීක්‍ෂණ කල යුතු යයි පලාත් පාලන මන්ත‍්‍රී එකමුතුව පවසයි.වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ මේ වන තෙක් තමනට එරෙහි විනය පරීක්‍ෂණ කරන බවට ලිඛිත දැනුම් දීමක් කර නැති බවයි.කෙසේ වෙතත් පක්‌ෂයෙන් ඉවත් වී තනතුරු රැුගෙන ආපසු පක්‍ෂයට පැමිණි අයට පරිජෂණ කර තමනට පරීක්‍ෂණ කරන්නට එන්නැයිද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2602406193740776011

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item