හිරුණිකා අත්අඩංගුවට ගනී [VIDEO]

පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අද (09) උදෑසන අත්අඩංගුවට ගැනුණා. ඒ, මන්ත‍්‍රීවරියට අයත් හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවසේ රැඳී ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අද (09) උදෑසන අත්අඩංගුවට ගැනුණා. ඒ, මන්ත‍්‍රීවරියට අයත් හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවසේ රැඳී සිටියදීයි.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබා දී තිබුණා.

දෙමටගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කඩාවැදී එහි සේවය කළ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට චෝදනා එල්ල වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1180987831433119902

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item