ඥානසාර හිමි රෝහල්ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (27) පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණා. ඒ ඊයේ රාත‍්‍රියේ සිට පැවති මුත...

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (27) පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණා.

ඒ ඊයේ රාත‍්‍රියේ සිට පැවති මුත‍්‍රා ආසාදනයක් හේතුවෙන්.

කෙසේවෙතත් රෝහල් ගතවීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුලින් අකමැත්ත ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත්තේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි උවමනාව මතයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6998013245187869697

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item