ETCA/CEPA ගැන සාකච්චා කරන තොරතුරු තාක්ෂණ වෘතියවේදීන්ගේ හමුවක් අද - ඔබටත් ආරාධනා

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කිරීමට යෝජිත CEPA/ETCA (Economic and Technology Cooperation Agreement - ආර්ථික සහ තාක්ෂණ සහය...


ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කිරීමට යෝජිත CEPA/ETCA (Economic and Technology Cooperation Agreement - ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම) සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි ඇති බලපෑම සම්බන්දයෙන් දැනුවත් කිරීමක් සහ ඒ සම්බන්දයෙන් වන සකචාවක් අද දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සවස 5.00 සිට 7 දක්වා පැවැත්වේ. 

ඔබත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික වෘතීයවෙදියෙක් නම් අද දින එම සාකච්චාවට සහභාගී වන ලෙස එහි සංවිධායක මණ්ඩලය අරාධනා කර සිටි. 

වැඩිවිස්තර ඒ සඳහා වන එකමුතුවේ වෙබ් අඩවියෙන්(http://protectsrilankanit.com/) ලබා ගත හැක. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4652856208808549385

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item