ඉන්දුනීසියාවේ IS ප්‍රහාරයේ PHOTOS

  ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට අද එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) විසින් භාරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වා...


 
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට අද එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) විසින් භාරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

IS සංවිධානයට සම්බන්ධ "ආමාක්" නම් පුවත් ආයතනයකින් මේ බව නිවේදනය කර ඇති බව වාර්තා වන්නේ.

එසේම ජකර්තා නුවර පොලිස් ප්‍රධානියා ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප්‍රහාරය පිටුපස අනිවාර්යෙන්ම IS සංවිධානය සිටින බවයි.

ඉන්දුනීසියාවෙන් ලැබෙන නවතම පුවත් වාර්තාවල සඳහන් වන්නේ මෙම ප්‍රහාරයෙන් 7 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිසට ත්‍රස්තවාදීන් 5 දෙනෙක් හා සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු අයත් වන බව සඳහන් වේ.

ඡායාරූප පහතින්.
























මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Nizam

    Allahoe akbar! Allahoe akbar!! Allahoe akbar!!!!
    Good work boys!

    ReplyDelete

emo-but-icon

Related

විදෙස් 8218377114337875404

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item