තුර්කියටත් මාරාන්තික ප්‍රහාරයක්! (PHOTOS)

අග්නිදිග තුර්කියේ පොලිස් මූලස්තානයට අද (14) දින කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 5 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල...

අග්නිදිග තුර්කියේ පොලිස් මූලස්තානයට අද (14) දින කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 5 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කරයි.මියගිය පිරිස අතර කාන්තාවක් සහ බිළිඳෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ප්‍රහාරයේ වගකීම මේ වන විටත් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.

අද උදෑසන ඉන්දුනීසියාවට ද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ද ත්‍රස්තවාදී බියකින් ඇළලී තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7862444280866727462

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item