යෝෂිත 25 තෙක් යළි රිමාන්ඩ්

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනා ලබන 25 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට ප...

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනා ලබන 25 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාළිකාව මගින් රජයේ දේපල වංචා කිරිම ඇතුළු චෝදනා රැසක් හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අතර යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා අද (11) උදෑසන කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6824746287791878562

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item