ඇඹිළිපිටිය ASP රිමාන්ඩ්

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පැවති සාදයකදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධි...

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පැවති සාදයකදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න ලබන 17 වනදා තෙක් අද (03) රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔහුට එරෙහිව චෝදනා 3 ක් යටතේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ. ඒ, ඔහුට එරෙහිව ඇති සාක්‍ෂි දෙකක් පදනම් කර ගනිමින්. මිනිමැරුම්, පහරදීම් සහ අලාභහානි සිදු කිරීම එම චෝදනා වනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 993964286368770710

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item