හිටපු කොටි ජාතික ගීය සිංහලෙන් ගයයි

පුනරුත්තාපනය වූ හිටපු LTTE සාමාජිකයින් පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පූනරින් හි දි ඊයේ (04) 68 වන ජාතික නිදහස් දිනය සැමරීය.එම අ...

පුනරුත්තාපනය වූ හිටපු LTTE සාමාජිකයින් පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පූනරින් හි දි ඊයේ (04) 68 වන ජාතික නිදහස් දිනය සැමරීය.එම අවස්ථාවට සහභාගී වූ හිටපු LTTE සාමාජිකයින් ඇතුළු සියළු දෙනා සිංහලෙන් ජාතික ගීය ගායනා කිරීම විශේෂත්වයකි.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් අස්වද්දන ලද අක්කර 30 ක සාර්ථක වී වගාවක අස්වනු නෙලීම ද ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සිදු කෙරිණි.වීඩියෝව පහතින්




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2477299988934507478

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item