සෞඛ්‍ය ඇමති ධූරය සුමිත් ලාල්ට

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් දිවුරුම් දී තිබේ.  ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා...

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් දිවුරුම් දී තිබේ. 

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරියේ අද(08) සුමිත් ලාල් මෙන්ඩිස් දිවුරුම් දී ඇතැයි වාර්ත වේ.

සුමිත් ලාල් මෙන්ඩිස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තේරීපත් විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2818551433834341387

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item