යසාරා අබේනායකත් අත්අඩංගුවට ගැනීමට සැරසෙයි?

CSN නාලිකාවේ සිදුවූයේයැයි කියන ගණු දෙනු මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීතිවිරෝධි ගණු දෙනු බව පවසමින් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු මේ වනවි...

CSN නාලිකාවේ සිදුවූයේයැයි කියන ගණු දෙනු මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීතිවිරෝධි ගණු දෙනු බව පවසමින් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

CSN අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ඉහළ නිලයන් හෙබවූ තැනැත්තන් වන රොහාන් වැලිවිට, කෞෂාන් දිසානායක, රවිනාත් ප‍්‍රනාන්දු, නිශාන්ත රණතුංග යන සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කටයුතු සදහා යෝෂිතට ආධාර අනුබල ලබාදුන් බවට නැගී තිබෙන චෝදනාව මතය.

CSN නාලිකාවේ ප්‍ර‍ධාන පෙළේ තනතුරක් හෙබවූ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමටද මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සැළසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇය මේ වන විට සිටිනුයේ විදේස්ගතවය




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3958232912535898949

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item