ධීවර රාජ්‍ය ඇමතිට වැඩ බෑ : විශ්වාසත් නෑ - යහපාලන මණ්ඩලේ කචල්

ධීවර රාජ්‍ය ඇමති දිලීප් වෙදාරච්චි බලතල දීමට තරම් විශ්වාසවන්ත නැතැයිද ඒ සඳහා ඔහුට හැකියාවක් නැතැයිද  ධීවර අමාත්‍ය මහින්ද අමරවීර  අගුණකොලපැ...

ධීවර රාජ්‍ය ඇමති දිලීප් වෙදාරච්චි බලතල දීමට තරම් විශ්වාසවන්ත නැතැයිද ඒ සඳහා ඔහුට හැකියාවක් නැතැයිද  ධීවර අමාත්‍ය මහින්ද අමරවීර  අගුණකොලපැලැස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

“ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතාට බලතල නොදෙන බව ඔහු කියනවා.ඒක මට කියල වැඩක් නෑ.බලතල දෙනවානම් විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ඕනෑ. හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. බලතල සීමා සහිත ප්‍රමාණයකට දී තිබෙනවා.මගේ සියලු බලතල දීමට තරම් විශ්වාසවන්ත කමක් (ඔහු ගැන) මට නෑ.එයාට අසාධාරණයක් වෙලා තියෙනවානම් ඒ බව අගමැතිතුමාට හරි ජනාධිපතිතුමාට කියා වෙන අමාත්‍යංශයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.දිලීප් වෙදාරච්චිට ධීවර අමාත්‍යංශය එපා නම් වෙන අමාත්‍යංශයක් ඔහුට දෙන්න. මට මහාමාර්ග අමාත්‍යංශය දුන්නත් මං බාර ගන්නවා”



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 940128425111621665

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item