මහින්දගෙන් රාජිතගේ සොයුරාට ඇමතුමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය රාජිත සේනාරත්නගේ තොරතුරු විමසීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.  අමාත්‍යවරයාගේ සොයුරු මහීල...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය රාජිත සේනාරත්නගේ තොරතුරු විමසීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.  අමාත්‍යවරයාගේ සොයුරු මහීල් සේනාරත්න එම ඇමතුමට පිළිතුරු දුන් බවයි වාර්තා වන්නේ.  එහිදී මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් විමසා තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 127952532767174610

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item