තටමල තටමල රටටම ඉන්ටර්නෙට් දෙන්න උඩ යැවූ ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

මෙරට අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගුවන් ගත කරන ලද පළමු ගූගල් ලූන් බැලූනය ඊයේ රාත‍්‍රියේ ගම්පොල පුපුරැස්ස ප‍්‍රදේශයට කඩා වැටී ...

මෙරට අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගුවන් ගත කරන ලද පළමු ගූගල් ලූන් බැලූනය ඊයේ රාත‍්‍රියේ ගම්පොල පුපුරැස්ස ප‍්‍රදේශයට කඩා වැටී තිබේ.මෙම බැලූනය දකුණු ඇමරිකාවේ සිට මෙරට අහසේ අඩි 75000ක් උඩින් ස්ථානගතවීම සඳහා එවන ලද්දේ පසුගිය 15 වන දායි.



http://offair.nethfm.com/article/33955
Posted by Neth FM on Wednesday, 17 February 2016
මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ව්‍යාපෘතියක් වන අතර පසුගිය කාලය පුරා මෙසේ පරීක්ෂණ මට්ටමේ ඇති බැලුන කිහිපයක්ම ඇමෙරිකාවේදී වඩා වැටිණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 608560608743864219

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item