මහින්ද යන ගුවන් යානයට මිසයිලයක් ගහල එකවර 200ක් මරන්න එක්නැලිගොඩ කොටි සමග සාකච්චා කල හඬ පටය [AUDIO]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්‍රරදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්‍රරහාරයක...

http://www.sathhanda.com/2016/03/200-audio.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්‍රරදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්‍රරහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.
මාධ්‍යවේදියෙකු බව කියන ප්‍රරගීත් එක්නැලිගොඩ හා කොටි ත‍්‍රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.
නිකන් ගොන් කතා කියන්න එපල්ලා බම්. උඹලා හිතුවද මිසයිල ටොපි චොකලට් වගේ සාක්කුවේ දාගෙන ගිහින් ඕන වේලාවට පාවිච්චි කරන්න පුළුවන් කියලා???
ReplyDelete