පුපුරන ද්‍රවය කිලෝ 50ක් ගෙනයද්දී අනුරාධපුරයේදී අත්අඩංගුවට

අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක්  හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අ...

අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක්  හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අලුයම අත්අඩංගුවට ගත්තේය.කැබ් රියේ තිබී වෙඩිබෙහෙත් වයර් රෝල් 4 ක්, ඩෙටනේටර් 7 ක් හා ඇමෝනියා කිලෝ 50 ක් අත්අඩංගුට ගත් අතර සැකකරුවන් අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 731892443539475189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item