පාඨලීගේ ජීප් රියේ ගැටුණු සන්දීප්ගේ ඡායාරූප
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සන්දීප් සම්පත්ට සිහිය ලැබී ඇති බවට ඊයේ (12) තොරතුරු වාර්ත...

https://www.sathhanda.com/2016/03/blog-post_88.html
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සන්දීප් සම්පත්ට සිහිය ලැබී ඇති බවට ඊයේ (12) තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත් තවමත් ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අපවෙත වාර්තා වුණේ. තවමත් ප්‍රතිකාර ලබන සන්දීප්ගේ ඡායාරූප කිහිපයක් අන්තර් ජාලයට නිකුත් වී තිබෙනවා.
එම ඡායාරූප පහතින්.
Related