ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න තරුණයාගේ දේහය කොළඹට (PHOTOS)

පොලිසිය සමග ගැටුමකදී මියගිය බව කියන ඇඹිලිපිටියේ සුමිත් ප‍්‍රසන්න තරුණයාගේ දේහය අද (15) ගොඩගත්තා. එම දේහය කොළඹට ගෙන ඒමට තීරණය කර ඇති බවයි පව...

පොලිසිය සමග ගැටුමකදී මියගිය බව කියන ඇඹිලිපිටියේ සුමිත් ප‍්‍රසන්න තරුණයාගේ දේහය අද (15) ගොඩගත්තා. එම දේහය කොළඹට ගෙන ඒමට තීරණය කර ඇති බවයි පවසන්නේ.

ඔහුගේ දේහය මෙලෙස ගොඩගැනුනේ අධිකරණ නියෝගයකට අනුවයි. දේහය ගොඩගන්නා අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2432478952730527368

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item