අලුත් ලංකාවකට ඉඩදෙනු - එජාප රැලිය [PHOTOS]
'අලුත් ලංකාවකට ඉඩදෙනු' තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද රැලියක් තව සුළු මොහොතකින් කොළඹ හයිඩ් පිට...

http://www.sathhanda.com/2016/03/photos_27.html

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.
දුෂ්ට බලවේගවලට එරෙහිව ජනවරම රැකගනිමු යන්න එක්‌සත් ජාතික පක්‌ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කර තිබේ.





Related