අලුත් ලංකාවකට ඉඩදෙනු - එජාප රැලිය [PHOTOS]

දුෂ්ට බලවේගවලට එරෙහිව එජාපයේ ජනරැලියට සියල්ල සූදානම් (PHOTOS)'අලුත් ලංකාවකට ඉඩදෙනු' තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද රැලියක් තව සුළු මොහොතකින් කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.

දුෂ්ට බලවේගවලට එරෙහිව ජනවරම රැකගනිමු යන්න එක්‌සත් ජාතික පක්‌ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කර තිබේ.


554850_10157322274775377_3187811113913884350_n 1496689_10157322274635377_2802929666958390600_n 1935810_10157322273840377_4238758904573201401_n 10149837_10157322273475377_1303199012932394531_n 10354808_10157322274240377_3390779457533869148_n 10406612_10157322273970377_3619517473362036767_n 10478134_10157321669380377_4441039287390626995_n 10557254_10157322273560377_4329880984799889059_n



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7706594781917979859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item