තෙල් සහ වායු ඇමති චන්දිමටට නොකියා රවී ඩීසල් බද්ද 10කින් හොරෙන්ම වැඩි කරයි - තෙල් වායු ඇමතිට තද වෙයි.

ඩීසල් නිෂ්පාදන බද්ද බද්ද රුපියල් 10කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ...

ඩීසල් නිෂ්පාදන බද්ද බද්ද රුපියල් 10කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉහළ දමා ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙතෙක් අයකළ රුපියල් 03ක ඩීසල් නිෂ්පාදන බද්ද රුපියල් 13ක් දක්වා ඉහළ යනු ඇත. මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම නිෂ්පාදන බද්ද ඉහළ නැංවුවද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම විරක්කොඩි පවසනවා. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොතිබූ බවයි.

මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 160099455781978891

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item