ආණ්ඩුවේ පැවැත්මට හානි වන දරුණු මත ගැටුමක්
හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය සැපයීමට සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම් හ...

http://www.sathhanda.com/2016/08/blog-post_176.html

හම්බන්තොට ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 39,000ක මුදලක් වෙන් කරන්නැයි ඉල්ලා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට රාවුෆ් හකීම් හා මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් දෙදෙනා විරෝධය පල කිරීම හේතුවෙන් මෙම මත ගැටුම ඇතිවූ බව වාර්තා වේ.
තමාගේ විෂය පථයට අයත් ව්‍යාපෘති සම්බන්ධයෙන් වෙනත් ඇමතිවරයෙකු කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි රාවුෆ් හකීම් ඇමතිවරයා ප්‍රශ්න කර ඇති අතර අනුන්ගේ අමාත්‍යාංශයකට මේ ආකාරයෙන් ඇඟිලි ගැසීම අනුමත කළ නොහැකි බව මහින්ද අමරවීර ඇමතිවරයා සදහන් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
Related