ජනාධිපති විජයගේ දේහයට අවසන් ගෞරව දක්වයි
විශිෂ්ඨ රංගවේදීයකු වන අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාට අවසන් ගෞරව දැක්වීමට ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) පස්වරුවේ දේහය තැන්ප...

https://www.sathhanda.com/2016/08/blog-post_19.html
විශිෂ්ඨ රංගවේදීයකු වන අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාට අවසන් ගෞරව දැක්වීමට ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) පස්වරුවේ දේහය තැන්පත්කර තිබූ ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.
දේහයට අවසන් ගෞරව දැක් වූ ජනාධිපතිතුමා දේවීකා මිහිරානිට සහ දෙදරුවන්ට සිය සාතිශය සංවේගය පල කළේය. මේ අවස්ථාවට ජනපති අර්ය්යාව ද එක්ව සිටියාය.
Related