කොරියානු විපක්ෂ නායක සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

කොරියානු විපක්ෂ නායක කිං ජෝන් ඉන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයෙදී සිදුව තිබේ. මේ අතර ඊයේ දි...


කොරියානු විපක්ෂ නායක කිං ජෝන් ඉන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයෙදී සිදුව තිබේ. මේ අතර ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා සහ කොරියානු පාර්ලිමේන්තුවේ කතානායක අතර හමුවක්ද සිදුව තිබේ. 

මේ අතර අපට තහවුරු නොවූ ආරංචි මාර්ගයකින් හෙළිවන්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්යංශය විසින් මහින්ද රාජපක්ෂ මහතා සහ කොරියානු ජනපති අතර හමුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජයේ ඇති අකමැත්ත එරට තානාපති කාර්යාලය හරහා දැනුම් දී ඇති බවය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 850126375715106281

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item