ශ්‍රීලනිප සංවත්සරයට විදුර ඇතුළු මුළු හොරණම නෑ

කුරුණෑගල පැවැත්වෙන ශ්‍රිලනිප 65 වැනි සංවත්සරයට නොයන බවත් හොරණ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ...

කුරුණෑගල පැවැත්වෙන ශ්‍රිලනිප 65 වැනි සංවත්සරයට නොයන බවත් හොරණ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එම තීරණය තමන්ගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් ශ්‍රිලනිප හොරණ මාධ්‍ය සංවිධානයේ ශාඛා සමිති 122 ක් හා අනුබද්ධ සංවිධාන වල ඒකමතික තීරණයක් බවත් වික්‍රමනායක සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5846458885773465381

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item