වොක්ස්වැගන් මෙරට ආයෝජනයට එන්නේ නැ - එරාන් වික්‍රමරත්න
ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුල ආයෝජන නොකිරීමට තිරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පවසනවා. සමාගමේ ඇතිව තිබෙන ප...

https://www.sathhanda.com/2016/08/eran-wickramaratne.html
ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුල ආයෝජන නොකිරීමට තිරණය කර
ඇති බව නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පවසනවා. සමාගමේ ඇතිව තිබෙන
ප්‍රශ්නයක් මත මෙම තීරණය ගෙන ඇති බවද ඔහු දෙරණ රූපවාහිනිය හා සාකච්චාවකට
එක්වෙමින් කියා සිටියේය.
දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයිද කී ඔහු වරාය නගරය ව්‍යාපෘතියට තමන් පසුගිය කාලයේ විරෝධයක් දක්වා නැතැයිද කීය.
මේ අතර පසුගිය ජූනි 25 වන දින කුලියාපිටියේදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජර්මානු වොක්ස්වැගන් සමාගම අගෝස්තු මාසයේ සිට මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන බවයි.
එසේම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ජූලි මස 15 වැනිදා කියා සිටියේ කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට සැප්තැම්බර් මුල් සතියේ මුල්ගල් තබවන බවයි.
වොක්ස්වැගන් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන බව කියමින් වොක්ස්වැගන් මෙරටට බලයලත් ආනයකරු වන සෙනොක් ඔටෝමොබයිල් සමඟ ආයෝජන මණ්ඩලය ගිවිසුම් ගත වූයේ මෙසේය.

Related