පොංගු තමිල් යලි ඇරඹෙයි?

2005 වර්ෂයේ පැවති පොන්ගු තමිල් උළෙල උතුරු පලාතේ ‘පොංගුතමිල්’ උත්සවය නැවත පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතින්නේ යයි උතුරු පළා...

2005 වර්ෂයේ පැවති පොන්ගු තමිල් උළෙල
උතුරු පලාතේ ‘පොංගුතමිල්’ උත්සවය නැවත පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතින්නේ යයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සභාව පවසයි.

පොංගු තමිල් උත්සවය යනු කොටි ත‍්‍රස්තවාදය පැවති කාලයේ උතුරේ දෙමළ ජනතාව ඊළාම් ප්‍රබෝධය ඇති කිරීමට එල්.ටී.ටී.ඊ.ය විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ සංස්කෘතික උත්සවයයි. පොන්ගු/පොන්කු තමිල් යන්නෙහි අරුතත් දෙමළ ප්‍රබෝදය යන්නයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8722480117215022557

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item