"ඔක්කොම එකම ලේ" සහ "සිංහලේ" කොළඹදී ගැටේ

ජාතිවාදයට එරෙහිව "අපි ඔක්කොම එකම ලේ" නමින් කොළඹ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයකට 'සිංහලේ' ව්‍යාපාරයේ භික්ෂූන් ඇතුළු පිරිසක් කඩා...

ජාතිවාදයට එරෙහිව "අපි ඔක්කොම එකම ලේ" නමින් කොළඹ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයකට 'සිංහලේ' ව්‍යාපාරයේ භික්ෂූන් ඇතුළු පිරිසක් කඩා වැදීමත් සමග උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

'අපි ඔක්කොම එකම ලේ' මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවට බාධා කොට ඇති ඉහත කී පිරිස එහි තිබූ පුවරු කීපයක් ඉරා දැමූහ.

උද්ඝෝෂණ ව්‍යාපාරයට බාධා කළ පිරිස අත 'සිංහලේ' කොඩි තිබූන බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9185299963756053453

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item