විදෙස් විනිසුරු සහාය පිළිබඳ පැනයට මහ ලේකම් නිහඬයි

ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමක් සිදුවන්නේ දැයි නැඟුණු ප්‍රශ්නයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන...

ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමක් සිදුවන්නේ දැයි නැඟුණු ප්‍රශ්නයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පිළිතුරු දීමෙන් වැළකී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය තෙදින නිල සංචාරය අවසන් කරමින් ඊයේ (02දා) කොළඹ, ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වෙත මෙම පැනය නැගුඟි.

එහිදී, එම පැනයට පිළිතුරු දීමෙන් මහ ලේකම්වරයා වැළකී සිටියේය.
 
ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම කියා සිටින්නේ මෙම යාන්ත්‍රනය ඇතුලත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවය. බැන්කි මුන්ගේ මෙම ප්‍රශ්නය පිළිතුරු නොදී සිටීම එය වඩා තහවුරු කරන්නක්ද යයි සිතිය හැකිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5748859880210305840

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item