රවී බිලියන දෙකක් දැව සංස්ථාවෙන් අදී

මුදල් ඇමති රවි කරුණානායක විසින් මහා භාණ්ඩාගාරවයට රාජ්‍ය දැව සංස්ථාවේ අරමුදලින් රුපියල් මිලියන 2000ක් පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව ර...

මුදල් ඇමති රවි කරුණානායක විසින් මහා භාණ්ඩාගාරවයට රාජ්‍ය දැව සංස්ථාවේ අරමුදලින් රුපියල් මිලියන 2000ක් පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය දැව සංස්ථා සේවක සංගමය පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ සංස්ථාවේ නොවිසදුනු ගැටුළු රැසක් ඇති නිසා මුදල් ඇමතිවරයාගේ ක‍්‍රියාව වහාම නතර කිරීමට මැදියක් වන ලෙසයි.

මෙම මුදල ගතහොත් එය සේවක රැුකියා සුරක්ෂිතභාවයට එල්ල වන මරු පහරක් යයිද සේවක අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4334076311417284202

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item