‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක - දිනපතා මුද්‍රණයේ

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් මෑතකදී රචනා කරන පද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියට මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී අධි ඉල්ලූමක් ලැබී ඇති බව පොත් ව්‍යාපරිකයෝ කියති.

මේ වන විට පොත් ප‍්‍රදර්ශණයේ වේගයෙන් විකිණෙමින් ඇති නිසා එදානෙදා විකණිම සදහා එය මුද්‍රණය කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ වන විටත් එම පොතේ මුද්‍රණ වාර කිහිපයක් විකිණී අවසන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4761861133577629779

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item