‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ වාර්තාගත අධි ඉල්ලූමක - දිනපතා මුද්‍රණයේ
මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් මෑතකදී රචනා කරන පද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියට මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී...

https://www.sathhanda.com/2016/09/blog-post_255.html
මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් මෑතකදී රචනා කරන පද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියට මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී අධි ඉල්ලූමක් ලැබී ඇති බව පොත් ව්‍යාපරිකයෝ කියති.
මේ වන විට පොත් ප‍්‍රදර්ශණයේ වේගයෙන් විකිණෙමින් ඇති නිසා එදානෙදා විකණිම සදහා එය මුද්‍රණය කරමින් සිටින බවද වාර්තා වෙයි.
මේ වන විටත් එම පොතේ මුද්‍රණ වාර කිහිපයක් විකිණී අවසන්ය.
Related