පුත්තු දියේ ගිලෙති - දෙමාපියන් ගෙල වැළලාගනියි
කල්කුඩාහි ගෙල වැළලාගෙන මිය ගිය ස්වාමි පුරුෂයෙකුගේ හා භාර්යාවක්ගේ ගෙල වැළලාගෙන මිය ගිය සිරුරු දෙකක් සොයාගත් බව පොලසිය කියයි. ඔවුන්ගේ පුතුන...

https://www.sathhanda.com/2016/09/blog-post_826.html
කල්කුඩාහි ගෙල වැළලාගෙන මිය ගිය ස්වාමි පුරුෂයෙකුගේ හා භාර්යාවක්ගේ ගෙල වැළලාගෙන මිය ගිය සිරුරු දෙකක් සොයාගත් බව පොලසිය කියයි. ඔවුන්ගේ පුතුන් දෙදෙනා පසුගිය 18 දා දිනයේදී කල්කුඩා මුහුදේ දිය නාමින් සිටියදි අතුරුදන්ව තිබේ. දිය දරුවන් දෙදෙනාගේ අකල් වියෝව දෙමාපියන් සිය දිවි නසා ගැනීමට අාසන්නතම හේතුව විය හැකි බව පොලීසිය සැක කරයි.
Related