ජාතික ප්‍රශ්නයට නව ව්‍යවස්ථාවෙන් විසඳුම් ලැබෙනවා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පවතින ජාතික ප්‍රශ්නය සඳහා විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් ...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පවතින ජාතික ප්‍රශ්නය සඳහා විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ ඒ සඳහා තම පක්ෂය උපරිම සහයෝගය ලබාදෙන බවයි.

ජනතාවද ඒ සඳහා නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4816192836980811842

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item