මහින්ද-මෛත‍්‍රී දෙපිල එක්වන්න තීරණාත්මක සාකච්චාවක්

ශ්‍රීලනිපයේ මහින්ද පිල හා මෛත‍්‍රි පිල සමගි කිරීමේ තීරණාත්මක සාකච්චාවක් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් අතර සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. දෙපාර්...

ශ්‍රීලනිපයේ මහින්ද පිල හා මෛත‍්‍රි පිල සමගි කිරීමේ තීරණාත්මක සාකච්චාවක් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් අතර සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

දෙපාර්ශවය එකිනෙකා විවේචනය නොකර සිටීමටත්, පක්‍ෂයේ බෙදීමත් ඇතිවන ලෙස කටයුතු නොකිරීමටත් මෙහිදී යෝනා වී ඇත.

මෙම සාකච්චා පැවැත්වෙන හෙයින් ඒකාබද්ද විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත‍්‍රීනට එරෙහව පජසය විසින් අරඹා ඇති විනය පරීක්‍ෂන මදකට කල් දමා ඇතැයිද වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2034008697458673058

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item