හම්බන්තොට පොලීසිය ව්‍යාජ සටහන් දාලා
හම්බන්තොට බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධියේ දී හම්බන්තොට පොලීසිය ව්‍යාජ සටහන් යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ...

http://www.sathhanda.com/2016/09/blog-post_509.html

තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලිසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවක් පොලිස් පොතේ සටහන් කර තිබෙන බවද අජිත් රෝහණ පැවසී ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තවත් දින දෙකකදී අවසන් කළ හැකි අතර පොලිස් නිලධරයකු බලය අයුතු ලෙස යෙදීම හෝ සාපරාධී ක්‍රියාවක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Related