ලොහාන් රත්වත්තේගේ සොහොයුරා රිමාන්ඩ්

සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත...

සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සොහොයුරා වන චානුක රත්වත්තේ ඇතුළු සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම වී තිබේ.

ඒ අනුව චානුක රත්වත්තේ මහතා, ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් යන අය සැප්තැම්බර් 28දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3296946588392632898

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item