අපි රටටම සහන දුන්නා - තලතා අතුකෝරළ

‘අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගේම රටේ සියලු දෙනාටම සහන දුන්නා. එදා ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ කාලෙ ලබාදීපු පාසල් නිල ඇඳුම් සහ පාසල් පොත් ටික...

‘අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගේම රටේ සියලු දෙනාටම සහන දුන්නා. එදා ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ කාලෙ ලබාදීපු පාසල් නිල ඇඳුම් සහ පාසල් පොත් ටික ලබා දෙන්නකුට ග්‍රාමීය පාසලක් නගරයේ පාසලක් කියලා බැලුවේ නෑ. සියලු දෙනාටම ලබාදුන්නා‘ යැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ අද (6) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

‘නිල ඇඳුම් වගේම ජන සවිය ලබාදෙනකොටත් බලපු මූලික සුදුසුකම දේශපාලනය නෙමෙයි. එදා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට නිවාස ලබාදුන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි. පක්ෂ භේදයකින් තොරව සුදුස්සාට ඒ ප්‍රතිලාභ ලබාදෙන්න කටයුතු කළා. නැවත ඒ තත්ත්වය වර්තමාන ආණ්ඩුව ඇති කරලා තියෙනවා‘ යැයි ද ඇය කීවාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2206038367062251774

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item